ඉගැන්වීම පිලිබඳ දාර්ශනික මත විග‍්‍රහය
පුරාණ ශිෂ්ඨාචාර සමාජය තුළින් ආරම්භ වූ ක‍්‍රමවේදයක් ලෙස මෙම ඉගැන්වීම් ක‍්‍රමවේදයක් පෙන්වා දිය හැකි ය දෙමාපියන් විසින් ළමා පරපුරට දැනුම ලබාදීමට ඔවුන් සතු වගකීම්ක් විය. සමාජයේ ක‍්‍රමික විකාශයත් සමග ඉගැන්වීමේ කාර්යය ආගමික සංවිධානයට අයත් කාර්යය විය. පසුකාලීනව ලොව පුරා රාජ්‍යයන් බිහි වීමත් සමග අධ්‍යාපණය ක‍්‍රමවත්ව ලබාදීම රාජ්‍යයන් සතු වගකීම විය. ඉගැන්වීම් පිලි පිළිබඳව මුල් කාලයේදී ඉගැන්වීම යනුවෙන් අදහස් කළේ පහත සඳහන් ගුණාංගයන් ය.
- තොරතුරු සම්පාදනය කිරීම.
- යමක් කරන ආකාරය යමෙකුට පැහැදිලි කිරීම.
- විෂයන් ආශ‍්‍රිත පාඩම් ඉගැන්වීම.
වත්මන් සමාජය වන විට මෙම අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් වී නැත මේ පිලි පිළිබඳව වර්තමානයේ ඉගැන්වීම් සහ ගුරු අධ්‍යාපනය පිළිබඳව විශ්වකෝෂයෙහි මෙසේ දක්වයි.
- ඉගැන්වීම පිළිබද විස්තරාත්මක විග‍්‍රහයන් ( Descrip – tive definitiins of teaching )
- සාර්ථකත්‍වය අරමුණු කොට ඉගැන්වීම ( Teaching as success )
- අභිප්‍රේත ක‍්‍රියාවලියක් ලෙස ඉගැන්වීම ( Teaching as intentional activity )
- න්‍යාත්මක ක‍්‍රියාවලියක් ලෙස ඉගැන්වීම ( Teaching as normative activity )
- ඉගැන්වීම විද්‍යාතමකව හැදින්වීම ( Towerds a Scientific definition of teaching )
- ඉගැන්වීමේ අනු දැනුම හෝ කුසලතාවයන් අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීම්යි (Teaching is imparting knowledge or skills) (සේනාධීර සිල්වි, හේවාපතිරන චිත‍්‍රාංගනීම, ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා(ප‍්‍රථම මුද්‍රණව-2012- පිට 13)
මෙහි 6 වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී (imparting, knowledge, skills) අර්ථය සංකීර්ණය.
නිදසුනක් වශයෙන් එක් (Protein) තමා දන්නා දේ අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීම්යි මේ අනුව ඉගැන්වීම් යනු අත්දැකීම් හුවමාරු කර ගැනීමයි එමෙන්ම (ෂපචදරඑසබට* යන්නට ඇති තවත් අර්ථ විග‍්‍රහයක් වන්නේ දේශයක් මගින් තොරතුරු සන්නි සන්නිවේදනය කිරීමයි.
1ග ”ඉගෙනීම යන්න සාමාන්‍යයෙන් විග‍්‍රහ කිරීමේ දී අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන චර්්‍යාවේ හෝ දැනුමේ ස්ථීර වෙනසක් ලෙස සැලකේ. මෙම අර්ථකථනය වෙහෙස, පෙළඹවීම වැනි ක‍්‍රියාවලීන් නිසා ඇතිවන ඉගෙනීමේ වෙනස්කම්වලට වඩා වෙස්ය. ඔබ ටයිප් කරන්න හො`දින් දන්නවා ඇත. එරසේ වූවද ඔබ අද වෙහෙසට පත්ව ඇති නිසා එසේ ටයිප් කළ නොහැකිවනු ඇත. රාත‍්‍රී නින්දෙන් පසුව ඔබේ ටයිප කිරීම අති විශාල ලෙස දියුණුවිය හැක්කේ, රාත‍්‍රියෙහි ටයිප් කිරීම ඉගෙනීම නිසා නොවේ. හෙට දිනයේ තවත් උත්සාහ ගතහොත් එම හැකියාව තවත් දියුණු විය හැකිය. එය ඉගෙනීමෙන් සිදුවූ වෙනසක් නොවේ. සියලූ හැසිරීම්වල ඉගෙනීම දැකිය නොහැකිවන අතර, ඉගෙනීම ත්දැකීම් ආශ‍්‍රිතව ගොඉනැෙ`ගන වෙසක් විය යුතු වන අතර, එය අත්දැකීම්වල ස්ථිර ප‍්‍රතිඵලයක් ද විය යුතුය” :ඍදැාසටැර ්‍යගඛ*
2ග ”කෙටියෙන් කිවහොත් ඉගැන්වීම් යනු සරල වට්ටෝරුවකින් කෙසේ කෙරුණ දැයි විස්තර කළ නො නොහැකි තරමට අනන්තන්ත අප‍්‍රමාණ වර්ගයේ අවස්ථාවේ විෂයන් ශිෂ්‍ය කණ්ඩායම් වූ අයවැය කරුණු රාශියක් සංකීර්ණ වූ ක‍්‍රියාදාමයකි” (ඬේවිස් සහ තෝමස්-1989*
3ග විකිණීම නිසා මිලදී ගැනීමක් සිදු වන්නාක් මෙන් ඉගැන්වීම් නිසා ඉගෙනීම් සිදුවේ.
(මුරේ-2005*
මේ විග‍්‍රහයට අනුව විකිණීමක් නො වන තැන් මිලදී ගැනීම්ක්ක් නොවන අත අතර ඉගැන්වීම්ක් නොවන තැන් ඉගෙැන්වීමක් සිදු නොවේ මේ අනුව ඉගැන්වීම් යනු අන්‍යෝන්‍ය සබඳතාවය පමණක් නොව ඉගැන්වීම් ලබන්නක් උගන්වන කරුණු අත්පත් කර කර ගැනීම අදහස් කෙරෙයි.
4ග ” ඉගැන්වීම් යනු උපස්ථම්බනය කරන ලද පුහුණුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතිවෙන සාපේක්‍ෂ වචනයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමේ සක්‍යකාවයි.” : ඨැා්රා * ඵ්රංුමසි *
5ග ඉගැන්වීම් යනු යම් මාතෘකාවක් සඳහා ක්ෂණයකින් සූදානම් වීම, කාලය පිරිමසා ගැනීම, ස්වේච්ඡුාවෙන් කතා කිරීම, ආදිය සලකා බැලීමට ඇති හැකියාව වැනි අවශ්‍ය අවශ්‍යතා රාශියක සංකීර්ණ එකතුවකි. (ගේග්-1989*
ගේග්ගේ විග‍්‍රහයට අනුව පරිගනකයේ වැනි කෘතිම බුද්ධිය පවා අතරමග කිරීමට සමත් බව ඔහු ප‍්‍රකාශ කර ඇත
6ග ”ඉගැන්වීම් කොටස් තුනකින් සමන්විතය මුලින්ම විෂය පිළිබඳව සූදානම් විය යුතුයි දෙවනුව සිසුන්ට සන්නිවේදනය කළ යුතුයය අවසානයේදී ඔහු උගැන්වූ දේ නැවත සමහර සමාලෝචනය කර ඇගැයීමට ලක් කළ යුතුය.” (හයිට්-1969*
මෙම නිර්වචනය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනීයන්නේ ඉගැන්වීම් අධ්‍යාපන ක‍්‍රියාව ක‍්‍රියාවලියේ එක් කාර්යයක් වන බවයි එක් එක් සිසුවාගේ මානසික මට්ටම් අනුව ඉගැන්වීම් පිලි පිළිබඳව කැමැත්ත අඩු වැඩි විය හැකිය එ් අනුව ගුරුවරයා එ් එ් අවස්ථා වලට අවශ්‍ය පරිදි ගඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අවස්ථා කර ගැනීම සිදුකර ගත් යුතුය එ් අනුව අධ්‍යාපන ක‍්‍රියාවලියේ වැදගත් ක‍්‍රියාවලියක් ලෙස ඉගැනීම පෙන්වා දිය හැකිය.
7ග ”ඉගැන්වීම් යනු පරිසමාප්තියෙන්ම ගණිතය ඉතිහාසය භූගෝලය පිළිබඳව ඇතැම් විට ගුරුවරයා විසින් ශිෂ්‍යයකු ලබාදීම පමණක් නොව විවිධ විෂයන් පිළිබඳ උපදෙස් දෙන අතරම මනසේ ද පරිවර්තනයක් ඇති කිරීමයි.” (ක‍්‍රිෂ්නණමූර්ති පඬිතුමා*
එතුමාට අනුව සැබෑ ඉගැන්වීමෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ සිට එනම් ශිෂ්‍යයාගේ සිත් ගණිතයත් භූගෝලය ඉතිහාසය කෙරෙහි දක්ෂ වීමට හැකිවීම පමණක් නොව කිසිදු අවස්ථාවක කිසිසේත්ම ප‍්‍රවාහයකට ඇද නො ගනු ලැබීමට හැකි වීමයි.
අධ්‍යාපනය සහ මනෝවිද්‍යාව ග‍්‍රන්ථයෙහි ලෙෆරන්කොසිස් (ඛැරේබජදසිල2000-116* නියමයන් අර්ථ දක්වන්නේ තොරතුරු දැනුම් කුසලතා පුරුදු ආකල්ප විශ්වාස පිළිබඳව කරුණු අත්පත් කරගැනීම ගැනීම් ලෙස ලෙසිනි.
විශේෂයෙන්ම දරුවා අවස්ථානුකූලව ලබන අද්දැකීම් සහ ඉගෙනීම ලබන චර්යාත්මක වෙනස පහත වගුවෙන් පැහැදිවේ.
අද්දැකීම් ඉගෙනීම් චර්යා වෙනස
බාහිර හෝ අභ්‍යන්තර පරිසරය සමඟ සම්බන්ධවී ඉගෙනීමෙන් ලැබෙන අත්දැකීම් නැටුම්ක් නැටීම ගීතයක් ගායනය ඉගෙනීම් චර්යාවේ ඇතිවන ස්ථිර වෙනස්කම්වල ප‍්‍රතිඵල- නැටුම්ක පියවර ඉගෙනීම ගීතයක් තාලයට ගායනා කිරීම නාට්‍ය සංගීත සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය නාට්‍ය සංගීත සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය සංදර්ශනයක් ගායන හැකියාව නිරීක්ෂණය
ඉගෙනීුම් සංකල්පය ගැන විද්වතුන් විවිධ අර්ථ අර්ථකථන ඉදිරිපත් කර ඇත එවැනි අර්තකථන කීපයක් වර්ෂ අනුපිළිවෙළින් ඉදිරිපත් කර ඇත.
8ග වුඞ්වර්ත් ආර්.එස් ( 1945 *
”පුද්ගලයෙකු හො`ද හෝ නරක හෝ වෙනත් ආකාරයකින් වර්ධනය කරන ක‍්‍රියාවලිය ඉගෙනීම වේ.”
අදහස් කරන්නේ නම් පමණක් නව තම චර්යා සහ අත්දැකීම් යහපත් හෝ අයහපත් වෙනසක් ඇති බවයි. කිරීම ආදී වශයෙන් යහපත් අයහපත් ක‍්‍රියාවන් ගැනීමය.
9ග .කිංග්ස්ලි එච්. එල් සහ ගේරි ආර්. ( 1946 *
”ඉගෙනීමේ ක‍්‍රියාවලිය මගින් සිදුවන පුහුණු වීම් සහ අභ්‍යාස නිසා චර්යාව ආරම්භයේ සිට වෙනස් වේ.”
නිදසුනක් වශයෙන් කිසිවක් කළ නොහැකි මෙලොව උපදින දරුවා අභ්‍යාස පුහුණුව සහ පිළිගැනීම මගින් චාලක බුද්ධිය භාෂාමය කුසලතාවයන් පරිණතිය සහ මේරීම සමඟ වර්ධනය ඇති කර ගැනීම්යි.
”බුද්ධිය, චර්යාව, සංජානනය, පෙළඹීම ආදී සියල්ලේම වෙනස්කම්, ඉගෙනීමෙන් සිදුවන බව.”
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් වන සිසුන්ගෙන් සීමිත ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නා බැවින් එහි එම පිරිසට ඇතුළත් වීම සදහා විශිෂ්ඨ ලෙස විභාගය සමත් වීමට ඉගෙනීම අවශ්‍ය වේ.
13. ‘‘දරුවා ඉගෙනීම කළ යුත්තේ ඔහුගේ ම ක‍්‍රියාකාරකම් තුළිනි. ගුරුවරයා කරන්නේ කුමක් ද යන්න වැදගත් නො වේ. නමුත් ළමයා කරන දෙය වැදගත් ම සාධකය යි.’’
‘‘ඉගෙනීම දරුවාගේ අවශ්‍යතා, ආශාවන් සහ සාර්ථක බව කෙරෙහි බලපෑම් ඇති කරයි.’’
ඉගෙනීම ජීවිතයේ විවිධ අවස්ථාවල සාර්ථක ප‍්‍රතිඵල ලබා දීමට ද, මතකය වර්ධනය සහ වාචික හැකියා ආදියෙන් ඈතට ගොස් ශරීරයේ අභ්‍යන්තර කොටස් පේශීන් සහ ග‍්‍රන්ථීන් ආදියට ද බලපෑම් ඇති කරන බව, අදහසයි. තව ද අවස්ථානුකූල ව ගැටළුවකට විසඳුමක් වශයෙන් සිතීම, විඳීම, ක‍්‍රියා කිරීම ආදී වශයෙන් ගෙස්ටෝල්ට් වාදීන්ගේ සමස්තය, ඉගෙනීම බව මොවුන් විස්තර කර ඇත. එම අදහස මෙසේ දැක්විය හැකි
ඉහත සදහන් දාර්ශනික නිර්වචන සහ විග‍්‍රහයන් දෙස අවධානය යොමු කිරීම දී ඉගෙනීම නිසා චර්යාවේ විවිධ අංශවල ඵලදායී වෙනස්කම් සිදුවන බව පැහැදිළිය.
ඉගෙනීමේ වැදගත්කම, ප‍්‍රයෝජන සහ අවශ්‍යතා
ඉගනුම වර්ග
No comments:
Post a Comment